අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ රිදිමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රිදිමාලියද්ද දකුණ ග්‍රාම නිලධාරී වසමේ බිබිල මහියංගන ප්‍රධාන මාර්ගය අසළ රිදීමාලියද්ද පොලිස් ස්ථානය හා රිදිමාලියද්ද මංසන්දිය අතර බබෝ රිදීමාලියද්ද මධ්‍ය මහා විද්‍යාලය පිහිටා ඇත. මෙම පාසල මහියංගන අධ්‍යාපන කලාපයේ රිදීමාලියද්ද අධ්‍යාපන කොට්ඨාසයට අයත් වේ. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ.





