රිදීමාලියද්ද මධ්‍ය මහා විද්‍යාලය ඌව පළාතේ ඇති දීප්තිමත් පාසලකි. අප පාසලේ සිසු දරුවන් කලාප, පළාත් මෙන්ම ජාතික මට්ටමේ ජයග්‍රහණ රැසක් ලබා ඇත.එමෙන්ම ක්‍රීඩා, සෞන්දර්ය හා තොරතුරු තාක්ෂණ අංශ තුලින් දස්කම් දැක්වීමට අප පාසලේ සිසුන්ට හැකියාව ලැබී ඇත.එමෙන්ම ඉදිරියටත් දරු දැරියන්ගේ යහගුණ මෙන්ම අධ්‍යාපන කටයුතු දිනෙන් දින වර්ධනය වේවා යි ප්‍රාර්ථනා කරමි.