කලාප මට්ටමේ ප්‍රථම ස්ථානය - කණ්ඩායම් ගීත (3-5 ශ්‍රේණිය)
පළාත් මට්ටමේ තරග සඳහා සහභාගී වීමට අප පාසලේ කණ්ඩායමට හැකියාව ලැබුණි.
කලාප මට්ටමේ ප්‍රථම ස්ථානය - කණ්ඩායම් ගීත (3-5 ශ්‍රේණිය)
පළාත් මට්ටමේ තරග සඳහා සහභාගී වීමට අප පාසලේ කණ්ඩායමට හැකියාව ලැබුණි.
අප පාසලේ පැරකුම් කෘෂි සමාජයට පාසලේ ගෙවතුවගා අලංකරණය සඳහා සම්මානයෙන් පිදුම් ලැබීමට හැකියාව ලැබුණි.එමෙන්ම රුපියල් 150000.00 ක ත්‍යාග මුදලක් අප පාසලට ලැබුණි.
2019 වර්ෂයේ අ.පො.ස. (සා/පෙළ) විභාගයෙන් සිංහල භාෂාව හා සාහිත්‍ය විෂය සඳහා ශ්‍රී ලංකාවෙ වැඩිම ලකුණු ලබාගනිමින් දිවයිනේ ප්‍රථම ස්ථානය දිනාගත් සුපිපි කාවින්ද්‍යා දුනුසිංහ දියණියට අපගේ උණුසුම් සුභ පැතුම්. පාසලට කීර්තියක් අත්පත් කර දුන් දියණියනි, ඔබට බෙහෙවින්ම් ස්තූතියි.
අප පාසලේ නැටුම් කණ්ඩායමට පෙරදිග නැටුම් තරග තුලින් කලාප මට්ටමේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට හැකියාව ලැබුණු අතර පළාත් මට්ටමේ තරඟ සඳහා සහභාගී වීමට හැකියාව ලැබුණි.