|
1952 |
S.H.W. පාලිතරත්න |
|
පාසලේ ප්‍රථම විදුහල්පතිවරයා වේ. |
|
1985-1987 |
S.M.සමරකෝන් |
|
මෙතුමා අවුරුදු 2ක පමණ කාලයක් විදුහල්පති ධුරය හොබවන ලදී. |
|
1989 |
D.M.වීරසිංහ |
|
මෙතුමා අවුරුද්දක පමණ කාලයක් විදුහල්පති ධුරය හොබවන ලදී. |
|
1990 |
S.M.පුංචි බණ්ඩා |
|
මෙතුමා අවුරුද්දක පමණ කාලයක් විදුහල්පති ධුරය හොබවන ලදී. |
|
1992-1995 |
D.M.සුමනතිලක |
|
මෙතුමා අවුරුදු 3ක පමණ කාලයක් විදුහල්පති ධුරය හොබවන ලදී. |
|
1995 - 1998 |
W.M.ගුණවර්ධන |
|
මෙතුමා අවුරුදු 3ක පමණ කාලයක් විදුහල්පති ධුරය හොබවන ලදී. |
|
1999 - 2002 |
D.M.P.දිසානායක |
|
මෙතුමා අවුරුදු 3ක පමණ කාලයක් විදුහල්පති ධුරය හොබවන ලදී. |
|
2003-2004 |
H.M.හීන්බණ්ඩා |
|
මෙතුමා අවුරුද්දක පමණ කාලයක් විදුහල්පති ධුරය හොබවන ලදී. |
|
2004 |
W.A.සිරිසෝම |
|
මෙතුමා අවුරුද්දක පමණ කාලයක් විදුහල්පති ධුරය හොබවන ලදී. |
|
2005 |
T.M.මුතු බණ්ඩා |
|
මෙතුමා අවුරුද්දක පමණ කාලයක් විදුහල්පති ධුරය හොබවන ලදී. |
|
2006-2007 |
S.M.තිලකරත්න |
|
මෙතුමා අවුරුද්දක පමණ කාලයක් විදුහල්පති ධුරය හොබවන ලදී. |
|
2007-2021 |
N.A.U.S.ජයසිංහ |
|
2007.04.03 සිට 2021.12.13 දක්වා පුරා අවුරුදු 15ට ආසන්න කාලයක් මෙතුමා අප පාසලේ විදුහල්පති වරයෙකු ලෙස කටයුතු කරන ලදී. මෙතුමා 1961.12.13 වන දින උපත ලද අතර බ/ ආඳාඋල්පත ම.වි, බ/ මහියංගණ ම.ම.වි හා මහ/විද්‍යාර්ථ විදුහලෙන් තම අධ්‍යාපන කටයුතු හදාරා ඇත. අප පාසලේ උන්නතිය වෙනුවෙන් මහත් වෙහෙසක් හා කැපවීමක් දැක්වූ විදුහල්පතිවරයෙක් ලෙස පෙන්වාදිය හැකිය. මෙතුමාගේ විදුහල්පති ධූරකාලය තුල පාසල භෞතික මෙන්ම මානව සම්පත් තුළින් ඉහල සංවර්ධනයක් අත්පත් කරගන්නා ලදී. |