භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Redeemaliyadda M.V.

බ/ රිදීමාලියද්ද මධ්‍ය මහා විද්‍යාලය

මහියංගණ කලාපය

  • Register
  • Login
Redeemaliyadda M.V.

බ/ රිදීමාලියද්ද මධ්‍ය මහා විද්‍යාලය

මහියංගණ කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. නිර්මාතෘවරු

නිර්මාතෘවරු

ඌව පළාතේ, බදුල්ල දිස්ත්‍රික්කයේ, මහියංගනය කලාපයේ රිදීමාලියද්ද කොට්ඨාසයේ රිදීමාලියද්ද දකුණ 11B නම් ග්‍රාම නිළධාරී කොට්ඨාසය තුළ බ/ රිදිමාලියද්ද මධ්‍ය මහා විද්‍යාලය පිහිටා ඇත.

1950 දශකයේ රිදිමාලියද්ද ග්‍රාමයේ ග්‍රාම සංවර්ධන සමිති ශාලාවක් ඉදිකර ඇත. පසුව එම ශාලාවේ කණුගොල්ලේ රතනපාල හිමියන් වස් සමාදන් කරවන ලදී. පසු කලෙක මෙම ගොඩනැඟිල්ලෙහි ඉරිදා පාසලක් ආරමිභ කරන ලදී. පසුව දෙමාපියන්ගේ දායකත්වයෙන් ඉදි කරන ලද පාසලේ හෝඩියේ පංතියේ සිට හතර පංතිය දක්වා පංති පවත්වන ලදී. පාසලේ ලොග් පොත් වල සඳහන් සටහන් වලට අනුව, මුල්ම විදුහල්පතිවරයා (එකල මුල් ගුරුවරයා) ලෙස 1952-02-14 දින පාසලේ වැඩ භාරගත් එස්.එච්.ඩබ්,පාලතිරත්න මහතා ගැත සඳහන් වේ. මේ කාලයේදී විදුහල්පතිවරයා සමඟින් ගුරුවරුන් දෙදෙනෙකුද සේවයේ යෙදී ඇති බව පැහැදිලි වේ. ආර්.ඩබ්, මිරහවත්ත මහතා සහ ඩබ්. ඒ.කේ මේබල් මහත්මිය, බ/රිදිමාලියද්ද මධ්‍ය මහා විද්‍යාලයේ සේවයේ යෙදී ඇති මුල්ම ගුරුවරුන් දෙදෙනා වේ.

 

Redeemaliyadda M.V.

බ/ රිදීමාලියද්ද මධ්‍ය මහා විද්‍යාලය

මහියංගණ කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Rideemaliyadda, Mahiyangana

: (+94)773508557

: [email protected]

Supported By

© 2026 Redeemaliyadda M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk