භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Redeemaliyadda M.V.

බ/ රිදීමාලියද්ද මධ්‍ය මහා විද්‍යාලය

මහියංගණ කලාපය

  • Register
  • Login
Redeemaliyadda M.V.

බ/ රිදීමාලියද්ද මධ්‍ය මහා විද්‍යාලය

මහියංගණ කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ඉතිහාසය

ඉතිහාසය

 1950 දශකයේ රිදිමාලියද්ද ග්‍රාමයේ ඉදිකරන ලද ග්‍රාම සංවර්ධන සමිති ශාලාව තුළ ඉරිදා පාසලක් ලෙස මුලින්ම ආරම්භ කරන ලදී. පසුව දෙමාපියන්ගේ දායකත්වය මත මෙම ගොඩනැඟිල්ලේ හෝඩියේ පන්තියේ සිට 4 පන්තිය දක්වා පන්ති පවත්වා ඇත. ලොග් සටහනට අනුව මෙහි මුල් ගුරුවරයා ලෙස සඳහන් වන්නේ 1952-02-14 දින පාසලේ වැඩ භාරගත් එස්. එවි.ඩබ්. පාලතිරක්ත

 1971 වර්ෂයේදී ගුරු දෙගුරු සමිතිය මඟින් සාදන ලද ගොඩනැඟිල්ලක් මෙම පාසලට එක් විය. 1973- 01-01 දින සිට මෙම පාසල මහා විද්‍යාලයක් බවට පත්ව ඇත. ඒ අනුව උසස් පෙළ කලා පන්තියක් සිසුන් නම දෙනෙකුගෙන් ආරම්භ කර ඇත.
 
මෙම පාසල තුළ 1990 වර්ෂයේදී නොවිධිමත් අධ්‍යාපන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වී ඇත. 1994 - 01 - 25 දින මෙම විදුහල මධ්‍ය මහා විද්‍යාලයක් බවට උසස් කර ඇති අතර අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රදීපාගාර පාසල් ව්‍යාපෘතිය යටතේ 2005-09-01 දින සිට මෙම පාස ලද ප්‍රදීපාගාර පාසලක් බවට පත්වී ඇත.
 
2016 වර්ෂයේදී අධ්‍යාපන අමාත්‍යංශය මඟින් ක්‍රියාත්මක වූ ළඟම පාසල හොඳම පාසල වැඩ සටහන යටතේ පුළුල් භෞතික සංවර්ධන වැඩ සටහනක් මෙම පාසල තුළ ද ක්‍රියාත්මක විය.
 
මේ වන විට මෙම පාසල තුළ 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වෙන අතර අපොස (උ:පෙළ) කලා සහ වාණිජ යන විෂය ධාරා යටතේ පන්ති පැවැත්වේ. වර්තමානයේදී ශිෂ්‍ය ශිෂ්‍යාවන් 811 ක් පාසලේ අධ්‍යාපනය ලබන අතර අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය 45 කි.
 

ආරම්භ කළ වර්ෂය

1952.02.14

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

02

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

10

මුල් ගුරුතුමාගේ නම

S.H.W. පාලතිරත්න මහතා

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ නම

රිදීමාලියද්ද විද්‍යාලය

 

 

 

 

Redeemaliyadda M.V.

බ/ රිදීමාලියද්ද මධ්‍ය මහා විද්‍යාලය

මහියංගණ කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Rideemaliyadda, Mahiyangana

: (+94)773508557

: [email protected]

Supported By

© 2026 Redeemaliyadda M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk