|
සාදරෙන් පුදම් ආදරෙන් වඳිමි
භක්ති ගීත ගයා
හෙලයේ දිලෙන ඌව පෙදෙස
නැගුණු රිදීමාලියද්ද විදුහල් මෑණි
අවිදු අඳුර බිඳැර නිතින
අපගේ නැණස එළිය කරන
විදුහල් මෑණි
ලොවට දිලෙන පහන් සදන
අපගේ අනාගතය තනන විදුහල් මෑණි
දොහොත් මුදුන් දී බැතියෙන
වඳිමු ඔබට අප සැමදෙන
විදුහල් මෑණී
රටට දැයට සෙත සලසන
විකුම් වීර සිසුන් සදන
විදුහල් මෑණි මැණික්
රුවන් මෙන් අගයන
ඔබට ජයම වේ සැමදින
විදුහල් මෑණි
|
- Home
- අපේ පාසල ගැන
- අනන්‍යතාවය
- පාසල් ගීතය